
(හිරාන් ප්‍රිංයංකර ජයසිංහ)
පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරික්ෂණ පවත්වන ජනාධිපති කොමිසමේ නිළධාරින් පිරිසක් අද (24) දින වනාතවිල්ලුව කරතිව් අරාබි විද්‍යාලයේ නිරික්ෂණයට ලක්විය.
මෙසේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව පරික්ෂණ පවත්වන මෙම ජනාධිපති කොමිසමේ නිළධාරින් කරතිව් අල් සුහරියා අරාබි විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු පිරිසකගෙන් ප්‍රශ්න කිරිම සිදුව තිබු අතර පාසල් භූමිය නිරික්ෂණයට කිරිම ද සිදුවන ආකාරය දැක ගත හැකිවිය.
මෙම අරාබි විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරු දරවන්ට පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් ඇතුළු පිරිසක් අවි පුහුණුව ලබා දී ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව මගින් කළ පරික්ෂණ වලදී හෙළිකර ගෙන තිබේ .
ඒ බව මෙම විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරු දරුවන් පිරිසක් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව මෙයට පෙර ප්‍රකාශ ලබා දී ඇති බව කියයි.
ඒ අනුව මෙම පාස්කු ප්‍රහාරයේ විමර්ශන පවත්වන ජනාධිපති කොමිසමේ නිළධාරින් මේ පිළිබදව සොයා බැලීමට පැමිණ තිබිණි.
මෙසේ පැමිණි නිළධාරින් අරාබි පාසලේ සියලුම් ස්ථාන දැඩි විමර්ශනයට ලක් කර ඇති අයුරු දක්නට ලැබිණි.



2025 දෙසැම්බර් මස 18
156
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
953
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාස්කු ප්‍රහාරයේ කොමිසම කරතිව්හි අරාබි පාසල බලන්න යයි
jayasekara Friday, 24 July 2020 10:10 AM
නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ ... නියපොත්තෙන්ම කඩලා දාන්න..
Binkunndaa Friday, 24 July 2020 06:08 PM
දැන් පොරවෙන් කපන්න බැරි ගාණට ඇවිල්ලා.. රටට හොඳ ‘‘චේන් සෝ‘‘ එකක් තමයි ඕනෑ...
sharm warn Friday, 24 July 2020 01:28 PM
ලංකාවට අරාබි පාසල් වුවමනාම නැත. කරුණාකර මේ පාසල් පිළිබඳ කෙළින් තීන්දුවක් ගැනීමේ ප්‍රශ්නය අවසන් කරන්න.
jagath Saturday, 25 July 2020 05:12 AM
අරාබි පාසල් ලංකාවේ ඇතිකරන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලැබිලාද? පුද්ගලික පාසල් නම් ඒකත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය තිබිය යුතුමයි. මේ සිංහල රටේ අරාබි පාසල් මොකටද? ඕක තමයි ජාතිවාදය... ඕනෑතරම් සිංහල පාසල් තිබියදීත් කොහේවත් යන අරාබි පාසල් ලංකාවට වැඩක් නැහැ. අරාබි පාසලට යන්න ඕනෑ නම් අරාබියට යන්න කරුණාකරලා...