කහතුඩුව හා පිළියන්දල 65 දෙනාට කොරෝනා නෑ
කොරෝනා රෝගය වැළඳුණු ,රාගම පෞද්ගලික රෝහලක කළමණාකාර අධ්‍යක්ෂකවරයෙකුගේ පළමු වසරේ අධ්‍යාපනය ලබන දරුවාට, උපකාරක පංතියක් පැවැත්වූ ගුරුවරිය ඇතුළු 65 දෙනකුගේ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වලට අනුව කිසිවකුට කොරෝනා වයිරසය වැළඳී නොමැති බවට තහවුරු වී ඇතැයි, පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.