බුවනෙකබාහු රාජසභා මණ්ඩප පරිශ්රයට ඇතුල්වීම තහනම් කරයි
අලාභහානි කරන ලද කුරුණෑගල ‘බුවනෙක හෝටලය’ පවත්වාගෙන ගිය බුවනෙකබාහු රාජසභා මණ්ඩපය පැවැති පරිශ්රයට කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති, උප නගරාධිපති, නාගරික සභිකයින්, නාගරික කොමසාරිස්වරයා, නාගරික ඉංජිනේරු, එහි කාර්ය මණඩලයේ නියෝජිතයින් හෝ අනු නියෝජිතයින්ට ඇතුල්වීම තහනම් කරමින් කුරුණෑගල මහෙස්ත්රාත් ඒ.ඩී.සී.එස්. හේවාවසම් මහතා විසින් අද (23) නියෝගයක් නිකුත් කරන ලදී.