නොකඩවා ඇද හැළෙන තද වර්ෂාවත් සමග කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රදේශයේ කොටුව සිටි කුඩා දරුවන් 14 දෙනකු යුත් පිරිසක් බේර ගැනීමට යුද හමුදාව කටයුතු කළේය.
ඇති වූ තද වර්ෂාවත් සමග කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 60ක් අවතැන්වී ඇති අතර එක් මරණයක් වාර්තා වී ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසූරිය මහතා සඳහන් කරයි.
තෝලංගමුව ගස්නාව පස් කන්දක් කඩා වැටීමෙන් නිවාස දෙකක් සම්පූර්ණයෙන්ම හානියට පත්ව තිබේ
එම නිවසක සිටි 55 හැවිරිදි අයකු මියගොස් අත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
යුද හමුදාව රුවන්වැල්ලේ කොටුවූ පිරිසක් බේරාගනී