පැල්වත්ත සීනි සමාගමට සංචාරක ඇල්ම-බැල්ම සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව පිහිටි පරිශ්‍රයේ තෝරාගත් ස්ථාන රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රම වේදය යටතේ සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථාන වශයෙන් සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 January 2026
ලෝක ජල සුරක්ෂිත සමුළුව ලංකාවේ ජාත්‍යන්තර ජල සංගමයේ 2026 ජල සුරක්ෂිතතා සමුළුව සහ ප්‍රදර්ශනය සඳහා සත්කාරකත්වය දැරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 January 2026
ගුවන්තොටේ රට සල්ලි මාරු කරන කොන්ත්‍රාත්තු දෙයි කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තු ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 January 2026
සංශෝධන පනත් තුනක් පාර්ලිමේන්තුවට මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සහ ත්රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 January 2026
විදේශ ශ්‍රමිකයන් 7,500 ක් ගෙන්වන්න යයි ප්‍රධාන පෙළේ ඉදිකිරීම් ආයතන මෙරට ඉදිකිරීමේ කටයුතු සඳහා විදේශ ශ්‍රමිකයන් 7,500 ක් ගෙන්වීමට බලාපොරොත්තු වන බවත් ඉන්දියාව බංග්ලාදේශය සහ නේපාලය යන රටවල්වල ශ්‍රමිකයන් දැනටමත් මෙරට සේවය කරන බවත් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යංශයේ ලේකම් එල්. බී. කුමුදුලාල් මහතා පැවසීය. 13 January 2026
පොලු තැබූ වෛද්‍ය සැපයුම් සල්ලි ගෙවයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙතින් ලබාගත් වෛද්‍ය සැපයීම් සඳහා 2008 - 2023 කාල සීමාවට අදාලව නිරවුල් නොකළ ගෙවීම් නිරවුල් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 January 2026
ල.දු.දෙ අබලි ලෝහ බැහැරලන ලංසුව දෙයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින අඛලි ලෝහ බැහැර කිරීමේ ලංසුව ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 January 2026
රජයේ ගොඩනැගිලිවලට ඉංජිනේරු ඇස්තමේන්තු රජයේ ආයතන වල ගොඩනැගිලි ආශ්රිත ඉංජිනේරු ඇස්තමේන්තු සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 January 2026
විදුලි බල කර්මාන්තයේ මූලික පැවරීමේ සැලැස්මක් ශ්‍රී ලංකා විදුලි බල කර්මාන්තයේ මූලික පැවරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 January 2026
ලෙඩ දෙකකින් ගොඩ ගන්න වැඩක් ප්‍රාථමික සත්කාර සේවා තුළ ක්‍රමවේද මත පදනම් වූ අධි රුධිර පීඩනය සහ දියවැඩියාව කළමනාකරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 January 2026
පාලනාධිකාරියේ තීරණයට අවනත නොවූ ඇල්කඩුව සමාගමේ දෙකක් ගෙදර රාජ්‍ය සමාගමක් වන ඇල්කඩුව වතු සමාගමට අයත් පිටකන්ද වතුයායේ තේ තවානේ වාර්ෂික තොග ගණනය අතරතුරදී ඇති වූ සිද්ධියේදී සේවා අවශ්‍යතා මත කළ ස්ථාන මාරුවීම්වලට අවනත නොවූ එම සමාගමේ වතු අධිකාරීවරයකුගේ සහ වැඩබලන අධිකාරීවරයකුගේ වැඩතහනම් කළ බව එම සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. 13 January 2026
මුලතිව් රෝහල හදන්න ඉන්දියාවෙන් අත මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ සිව් මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 January 2026
ඉරානය සමග ගනුදෙනු කරන රටවලට 25%ක අමතර බද්දක් ඉරානයේ පැවැත්වෙන විරෝධතා ප්‍රචණ්ඩකාරී ලෙස මර්දනය කිරීමට පිළිතුරු ලෙස ඉරානය සමග ගනුදෙනු කරන සියලුම රටවලට සියයට 25ක ප්රතිශතයක අමතර බද්දක් පැනවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (13) සිය ටෘත් සෝෂල් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කළ අතර ඉන් වැඩිම බලපෑම චීනය සහ ඉන්දියාවට එල්ල විය. 13 January 2026
ග්‍රීන්ලන්තය කෙසේ හෝ ප්‍රාන්තයක් කර ගන්නවා-ට්‍රම්ප් හමුදාමය ක්‍රියාමාර්ගයකට නොගොස් ග්‍රීන්ලන්තය හෝ ඩෙන්මාර්කය සමග ඇති කරගන්නා ගිවිසුමක් මාර්ගයෙන් ග්‍රීන්ලන්තය ඇමෙරිකාවේ ප්‍රාන්තයක් බවට පත්කර ගැනීමට තමන් කැමැත්තෙන් සිටින බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා නැවත වරක් අවධාරණය කළේය. 13 January 2026
මන්ත්‍රී “පැන්ෂන්” පෙබරවාරියෙන් ඉවරයි? පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත පෙබරවාරි මස සම්මත කිරීමට රජය බලාපොරොත්තුවේ. 13 January 2026
ධීවර - ජලජීවී වගාවට ජාතික ප්‍රතිපත්තියක් ධීවර හා ජලජීවී වගා ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 January 2026
රාජ්‍ය සේවක උත්සව අත්තිකාරම වැඩි කරයි රජයේ නිලධරයන් සඳහා ලබා දෙනු ලබන උත්සව අත්තිකාරම් මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 January 2026
ආණ්ඩුවේ වාහනවලට ඉන්ධන ගන්න ඩිජිටල් කාඩ් පතක් රජයේ ආයතන වලට අයත් වාහන වලට ඉන්ධන සපයා ගැනීම සඳහා ඩිජිටල් කාඩ්පත් ක්‍රම වේදය හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 January 2026
සම්බා - කීරි සම්බා වී මිල ඉහලට සම්බා සහ කීරි සම්බා වී මිලදී ගැනීමේ අවම මිල ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 January 2026
අස්වැසුම පවුල් වල දරුවන්ට 6000ක දීමනාවක් පාසල් ලිපිද්‍රව්‍ය ලබා ගැනීම සඳහා පාසල් ළමුන්ට දීමනාවක් ලබා දීමේ වැඩසටහන 2026 වසරේදී ද ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 January 2026
හය ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් යයි 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙන බව සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 13 January 2026
රාජ්‍ය සේවයට 26095ක් රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය කිරීම පිණිස පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 January 2026
නැ‘හිර වෛද්‍යවරු වර්ජනයක අක්කරපත්තුව මුලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා ඉවත් කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිළධාරින් ගේ සංගමය නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල වෛද්‍ය වර්ජනයක් අද ආරම්භ කර තිබේ. 13 January 2026
6 ශ්‍රේණිය අභියාචනාත් ’’ඔන්ලයින්’’ ක්‍රමයට 2025 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2026 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ පළමු වටයේ අභියාචනා ඉදිරිපත් කිරීම 12 වැනිදා සිට ලබන 25 දින දක්වා මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ කළ හැක. 13 January 2026
සාම සාධක හමුදාවට වැඩිපුර බට පිරිස්: රජයෙන් තීරණයක් ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ රැස්වීමක් ජනාධිපති, ආරක්ෂක අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන්පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි. 13 January 2026
එංගලන්තයේ ’’ Cloub - 6 ’’ මුහුරත් උළෙල ලද ආදායම ආපදා අරමුදලට මහා බ්‍රිතාන්‍යයේ ස්ටොක් ඔන් රෙන්ට් ( Stoke On Trent ) හි බිහිවූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත යොවුන් සංගීත කණ්ඩායමක් වන ’’ Cloub - 6 ’’ මුහුරත් උළෙල පවත්වමින් , ඉන් ලද ආදායම මෙරට පසුගිය ආපදා තත්ත්වයෙන් විපතටපත් ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කිරීමට පියවර ගෙන ඇත. 13 January 2026
බලශක්ති අමාත්‍යාංශයට මැතිසබයෙන් නියෝගයක් යෝජිත ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සඳහා සකස් කර ඇති කෙටුම්පත සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර අදාළ සියලු පාර්ශ්වයන් සමඟ පුළුල් සාකච්ඡාවක් පැවැත්විය යුතු බව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධාරණය කෙරිණි. 13 January 2026
රට විරු පවුල්වලට කාර්යාංශයෙන් බිලියනයක ප්රතිලාභ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් 2025 වසරේ රුපියල් බිලියනයකට අධික ප්රතිලාභ ලබාදී තිබේ. 13 January 2026
තරුණ දරුවන් ගැන වැඩි අවධානයක් යොමු කරන්න ප්රචණ්ඩත්වය සහිත වීඩියෝ ක්‍රීඩාව සඳහා යොමු වූ තරුණ දරුවන් සිය දිවි නසා ගැනීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බැවින් තරුණ දූ දරුවන් සිටින දෙමාපියන් තම දරුවන් පිළිබඳව වැඩි අවධානයෙන් සිටින ලෙස මිනුවන්ගොඩ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දයාන් සමරසේකර මහතා මිනුවන්ගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පැවසීය . 13 January 2026
’’ලාල්කාන්ත බෞද්ධාගමට අපහාස කරනවා’’ අමාත්‍ය ලාල්කාන්ත සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යාන්තර සම්මුතිය (ICCPR පනත) උල්ලංඝනය කරමින් බෞද්ධාගමට සහ මහා සංඝ රත්නයට අපහාස කර ඇතැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. 13 January 2026
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026