’ෆේස්බුක්’ නම ’මෙටා’ ලෙස වෙනස් වෙයි
’ෆේස්බුක්’ මවු සමාගම, මින් ඉදිරියට ’මෙටා’ යනුවෙන් හැඳින්වෙන බවත්, තම සමාජ මාධ්‍ය සහ තාක්ෂණ මෙවලම් පරිශීලනය කරන්නන්ට ඩිජිටල් වටපිටාවක් තුළ තාත්වික පරිසරයක් නිර්මාණය කරන බවත්, ’වර්චුවල් රියැලටි’ තාක්ෂණය ද ඊට එක් කරන බවත් බව ’ෆේස්බුක්’ සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.