IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


බෙංගාල ව්‍යාඝ්‍රයන්ගේ සුරතල්

(ඩයනා උදයංගනී සහ එච්.එම් ධර්මපාල)

දෙහිවල සත්වෝද්‍යානයේ දී මීට තෙමසකට පෙර උපන් බෙංගාල ව්‍යාඝ්‍ර පැටවුන් තිදෙනා මහජනතාවට දැක බලාගැනීම සඳහා අවස්ථාව අද (2) සිට උදා විය.

චීන සත්වෝද්‍යානයේ සිට 2009 වසරේදී දෙහිවල සත්වෝද්‍යානයට ගෙනා රොබින් නැමති බෙංගාල ව්‍යාඝ්‍රයාට සහ කෙල්ල නැමති ව්‍යාඝ්‍ර ධේනුවට දාව මෙම පැටවුන් උපත ලවා ඇත්තේ ඉකුත් මාර්තු 5 වැනිදාය.

මෙම තිදෙනාම පිරිමි පැටවුන්ය.

මෙම පැටවුන් තිදෙනාම නිරෝගී සුවයෙන් පසුවන බවත් ඔවුන් අද සිට දිනපතා යම් වේලාවක් මහජනතාවට දැක බලා ගැනීම සඳහා ‍අවස්ථාව දෙන බවත් සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසීය.

 ( ඡායා ළහිරු හර්ෂණ)

 

 



අදහස් (2)

බෙංගාල ව්‍යාඝ්‍රයන්ගේ සුරතල්

Kumar (Gulf) Friday, 03 June 2022 01:34 PM

ඒ අය ඇත්තම බෙංගාල ව්‍යාඝ්‍රයින් තමයි...

:       8       2

sharm warn Wednesday, 08 June 2022 12:31 PM

හරිම සුන්දරයි... පොඩි දරුවො වගේ තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 340 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site