IMG-LOGO

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩා අමාත්‍යංශයට ලක්‍ෂ 225 ක්

(යොහාන් භාසුර)

එංගලන්තයේ බර්මින්හැම්හි මෙම වසරේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශයට වැයකිරීමට අවශ්‍ය  රුපියල් ලක්‍ෂ 225 ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (2) එකඟ විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ යන මහත්වරු අතර ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණියහ. 



අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩා අමාත්‍යංශයට ලක්‍ෂ 225 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 280 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site