ජීවන වියදම වැඩිවීමට එරෙහිව පාරට
රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම ,සේවක මර්දනය ,ජීවන වියදම ඉහළ යෑම ,රාජ්‍ය දේපල විකිණීම ,2006 වැටුප් චක්‍ර ලේඛනය ක්‍රියාත්මක කිරිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ශ්‍රී ලංකා තැපැල් සහ විදුලි සංදේශ සේවා සංගමය හා තැපැල් වෘත්තිය සමිති එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද 29කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට පැවැත්විණි.