(අජන්ත කුමාර අගලකඩ,සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීක විරරත්න)
ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා වහා ඉල්ලා අස් විය යුතු බවට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.
පක්ෂ නායකයන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම රැසවීම කතානායක නිල නිවසේ දී පැවැති අතර රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක යන මහත්වරු සූම් තාක්ෂණයෙන් මෙම රැසවීමට සහභාගී වි ඇත.
කතානායකවරයා වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් පත්ව ඔහුගේ මුලිකත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන්නැයි පක්ෂ නායකයන් බහුතරයක් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඉල්ලා ඇතැයි පැවැසේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලා අස්වෙන්න එපා ඊළඟට රටට වෙන්නේ මොකක්ද කියා නොදැන. රාජිත සේනාරත්නට ගහන හැටි වීඩියෝ ක්ලිප් එකක් තිබෙනවා. ඔන්න් ජෙප්පන්ගේ හැටි.ජෙප්පන්ට ගියොත් රට විනාසයි.
ජේආර් නිසා මාතර මාකදුරෙනුත් ජනාධිපති කෙනෙක් ඇතිවුණා එහෙනම් .කතානායක වැඩෙත් හරියට බැරි මිනිහා මොනවා කරයිද
ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස් වන්නේනම් පක්ෂ නායකයන් ගේ මෙම රැසවීමට සහබගිවු අනුර කුමාර දිසානායක ඉල්ලා සිටි පරිදිම අගමැතිකම ලබාදීය යුතුවේ. සජිත් රෝහල් ගත කර ඇති බව කියවේ. කවුරු අගමැතිකම හෝ ජනාධිපති කම ගත්තද ඔවුන් සියලුදෙනාම ඇති බහුතරයක් ශ්‍රී ලාංකිකයන්ගේ අප්‍රසාදයට පත්වුවන්වේ. නමුත් ඔවුනටද අවස්තවක් ලබාදිය යුතුම වේ. මේ පැමිණ තිබෙනුයේ ශ්‍රී ලංකා වර්තමාන දේශපාලනයේ අවසාන ජවනිකාවේ අවසාන කොටසට වේ. මෙම ජවනිකවත් ඉදිරි මස 8 ක් හෝ 10ක කාලය තුල ජනතවට අවශ්‍ය අලුත් රජයක් අලුත් පිරිසක් පත්කර ගැනීමට නව වසරේ සියලු ශ්‍රී ලාංකිකයන් පෙළ ගැසෙනවා ඇත.
මොකද මේ පොලී මුදලාලි නිකන් බයවෙලා වගේ, දැන් නෑයෝ කට්ටියගේ ජොබ් ගහලා යයි නේද මුදලාලි. මාරයිනේද පොලි මුදලාලි පිනට වැඩ බලන ජනාධිපති වෙලා...