හිටපු අගමැති අතුළු පිරිසක් අත්අඩංගුවට ගන්නැයි පැමිණිල්ලක්
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ඇතුළු පිරිසක් අපරාධ නිතියට අනුව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ඉල්ලමින් නිතීඥවරුන් පිරිසක් අද (10) පොලිස් මූලස්ථානයට පැමිණීල්ලක් ඉදිරිපත් කර ඇත.