
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ තෙද නිල සංචාරයක නිරතව සිටින ජාත්‍යන්තර සංවර්ධන සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද(11) පැවැත්විණි.
ජනාධිපතිවරයා සමන්තා පවර් මහත්මියට අතර දීර්ඝ සාකච්ඡා වටයක් ද එහිදී සිදු කෙරිණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ දෙයක්... හැබැයි නෝනේ දෙන්න සියලුම ආධාර පූර්ණ විගණනයකට යටත්ව, කොටසින් කොටසත් විගණනය කොට ලබාදෙන්න. දෙනදෙයින් පොදු ජනයාට සෙත සැලසේවි...
ජනාධිපති?? පිනාධිපති