(අංජුල මහික වීරරත්න)
ආසියානු කුසලාන කිරුළ දිනාගත් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට හෘදයාංගම සුබ පැතුම් පිරිනමන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සඳහන් කරයි.
ශ්රී ලංකාව අසීරු මොහොතක් පසු කරමින් යළි නැගිටින අවස්ථාවේ මෙම ජයග්රහණය ලාංකික ජාතියට මහඟු ශක්තියක් බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති තුමනි ඔබ ඇතුලු ඔය,මහලු මඩම විශ්රාම ගිහින් ඕක රටේ තරුන පරපුරට දෙන්න.උන්ට ඕක ගේමක් නෑ.ගොඩදානව ආසියානු කප් එක ඉස්සුව වගේ.
U have to win the economic game as well
අවුරුදු 60 ට වැඩි සියලුම දේශපාලකයින් විශ්රාම යවා තරුණ අයට රට බාරදෙන්න. හොඳම උදාහරණය දැන් තියෙන ක්රිකට් ටීම් එක. සිංගප්පූරුවේ වගේ ඔඩිට් සිස්ටම් එක අනිවාර්යයෙන්ම දේශපාලන, ආර්ථික ඇතුළු සියලු ක්ෂේත්රයන් වලින් ආසියාවෙන්ම ජයගත හැකියි. තෙරුවන් සරණයි...
දැන් වැඩ බැහැ, වාරු නැහැ. කියන එකක්වත් තේරුම්ගන්න බැරි මෙයාලා රටත් බංකොළොත් කරා මදිවට තව මොනවා කරන්නද?