කෝටියක යූරෝ රේගුවෙන් පන්නන්න බැරි වෙයි
රුපියල් කෝටියකට අධික වටිනා යුරෝ 46,000 ක් නීතිවිරෝධීව රටින් පිට කිරීමට තැත්කළ පුද්ගලයන් දෙදෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අද (2) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රෝගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.