විදුලිබල මණ්ඩලයේ සියලු වියදම් ජනතාව මත පැටවීම යුක්තිසහගත නෑ
විදුලිබල මණ්ඩලයේ අකාර්යක්ෂමතාවය, දූෂණය වැනි දේ සම්බන්ධයෙන් මූලික ඇගයීම් නොකර එහි දුර්වලතා සහ සියලු වියදම් ජනතාව මත පැටවීම යුක්ති සහගත නැතැයි, 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.