‘ව්‍යවස්ථා සංශෝධනය ප්‍රශ්නයට විසැඳුම නොවේ‘
රටේ ජනතාවට දැන් අවශ්‍යවී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 අහෝසිකර 21 වෙනි සංශෝධනය නැවත ගෙන ඒම නොව ජනතාව මුහුණ පා සිටින ඉන්ධන, ගෑස්, විදුලිය, ඔෘෂධ ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ නැවත ලබාගෙන සාමාන්‍ය ජන ජීවිතය ඇරඹීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.