(යොහාන් භාසුර)

රජයේ සේවකයන්ගේ විශ්‍රාම වයස ලබන වසරේ ජනවාරි 1 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අවුරුදු 60 බවට පත් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ලබන වසරේ ජනවාරි 1 වෙනිදා සිට වයස අවුරුදු 60 සම්පූර්ණ වන සියලුම රාජ්‍ය සේවකයන් විශ්‍රාම යාම අනිවාර්යය වේ.