අපි සැරින් සැරේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නෑ
ජාතික ජන බලවේගය යනු සැරින් සැරේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කර නොගන්නා ආණ්ඩුවක් වන හෙයින් ජාත්‍යන්තර ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට හැකියාව ලැබී ඇතැයි කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා:-(ජා.ජ.බ) අද පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අරඹමින් පැවසීය.