රජමහ වෙහෙරක තිබූ මැණික් සොරු අරන්
සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයට අයත් ,මල්වතු මහා විහාර පරිශ්රයේ පිහිටි දළුක්ගොල්ල රාජ මහා විහාරයට අයත් ,පන්සලක තිබූ වටිනා. මැණික් ගල් කීපයක් සොරුන් විසින් සොරකම් කරගෙන ගොස් ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලීසිය කියයි.