
(අංජුල මහික වීරරත්න)
ප්‍රධාන මාර්ගයේ හොරපේ උප දුම්රිය ස්ථානය ආසන්නයේ සැතපුම් 8 දම්වැල් 05 ස්ථානයේ පිහිටි “නවම්මහර” දුම්රිය හරස් මාර්ගයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් දින තුනක් එම හරස් මාර්ගයේ ගමනාගමනය සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
5,6 සහ 7 යන තිබිණ මෙම ගමනාගමන සීමා කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අදාල ගමනා ගමන සීමා පැනවෙන්නේ පහත පරිදිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd