තන්තිරිමලේදී බසයක් තිරික්කල් 5ක ගැටී අයෙක් මරුට
තන්තිරිමලය - ඔයාමඩුව මාර්ගයේ, තන්තිරිමලේ රජමහා විහාරස්ථානය ආසන්නයේ පිහිටි මානෙල් වැවේ, වෑකන්ද මත දී බැතිමතුන් පිරිසක් ගමන් ගමන් කල තිරික්කල් 4ක්, සුඛෝපබෝගී බස්රථයක ගැටී අද (7) සිදුවූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව කුඩා දරුවෙකු ඇතුළු තවත් සිව් දෙනකු තුවාල ලබා ඇති බව තන්තිරිමලය පොලිසිය පවසයි.