IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


බඹන මතින් වලියක් දැමූ පොලිසියේ තුනක් කොටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

බීමතින් කලහකාරී ලෙස හැසිරීමින් පුද්ගලයෙකුට පහර දුන් බව කියන පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරු තිදෙනෙක් කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා(1) සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණ වෛද්‍යවරයා ඔවුන් පරීක්ෂාකර බලා බීමතින් සිටින බව සඳහන් කරමින් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් කෙසෙල් වත්ත බෝධිරුක්ඛාරාම විහාරස්ථානය අසල  මාර්ග බාධක රාජකාරියේනිරතව සිටියදී  පුද්ගලයකුට  තවත් පුද්ගලයන් තිදෙනකු පහර දෙමින්කලහකාරී ලෙස හැසිරෙන අයුරු දැක ඇතැයි පොලිසිය කියයි.

මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් වහා එහි ගොස් පහර කෑම්වලට ලක්ව සිටි පුද්ගලයා මුදාගෙන ඔහුට පහර දුන් තිදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

 



අදහස් (0)

බඹන මතින් වලියක් දැමූ පොලිසියේ තුනක් කොටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 507 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site