රටවල් බොහොමයක් සේම, ඉරානය ද මේ වනවිට අසාමාන්‍ය, දැඩි උණුසුම් කාලගුණයකින් බැටකයි. දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් සෞඛ්‍ය ගැටලු හටගෙන ඇතැයි ද පැවැසෙයි.
වයෝවෘද්ධ පුද්ගලයන් සහ කුඩා දරුවන් එලිමහනේ රැඳී සිටීමන් වැළැකිය යුතු යැයි ඉරාන සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව, ඉරාන රජය අද (2) සහ හෙට (3) දෙදින විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
ඉරාන කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දී ඇති අන්දමට එරට දෛනික උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක 51 තෙක් ඉහළ ගොස් තිබේ.
දැඩි උණුසුම නිසා රෝගී වන පුද්ගලයන්ට කඩිනමින් අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට රෝහල් සියල්ල සීරුවෙන් තබා ඇතැයි ඉරාන රජයේ ප්‍රකාශක අලී බහධූරි ජරෝමි පවසා ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
උණුසුම වැඩියි: ඉරානයට නිවාඩු