‘වැට්’; පිරවුම්හල් අර්බුදයකට රැගෙන යයි ඉන්ධන පිරවුම්හල් අළෙවි කරන සෑම පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් වෙනුවෙන් ‘වැට්’ බදු ගෙවීමට ඉන්ධන පිරවුම්හල් හිමියන්ට සිදුවීමෙන් සියලුම පිරවුම්හල් දැඩි අර්බුදයකට පත්ව සිටින බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. 15 January 2024
පයාගල මුහුදු වෙරලේ තරුණයකුගේ මළ සිරුරක් මියගොස් සිටි විසි හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුර අද(15) බේරුවල ප්‍රාදේශීය සභාවේ පලාගල සතිපොළ පිටුපස මුහුදු වෙරළේ තිබියදී සොයා ගත් බව පයාගල පොලිසිය 15 January 2024
වරෙන්තු 11 යි: සැකකරුගෙන් හොරකම් වැලක් එළිවෙයි මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු 11 කට වරෙන්තු නිකුත් කර ඇති සැකකරුවකු ඊයේ (14) අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවලදී යතුරැපැදි, දේපොළ සහ මුදල් ඇතුළු සොරකම් කීපයක් පිළිබදව අනාවරණය කරගත් බව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය පවසයි. 15 January 2024
උසස් පෙළ කෘෂි විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයත් පිටවෙලා මෙවර අපොස උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය ද පිටවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණයකින් අනාවරණය වී ඇති බව විභාග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 15 January 2024
අවුරුද්ද ඉවර වෙන්න කලින් නගර නවයක් ලස්සන වෙයි සියක් නගර අලංකරණ ව්‍යාපෘතිය සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 600ක් වෙන්කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. 15 January 2024
රනිල් ජනපති කරන යෝජනාව තව දිස්ත්‍රික්ක තුනක සම්මතයි ජනපතිවරණයේ ජාතික අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු යැයි එජාප කලුතර, හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික් සම්මේලන ඒකමතිකව යෝජනා සම්මත කර ගත්තේය. 15 January 2024
හංවැල්ලේ ඝාතනයක් හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ හෝටලයක මල්වර මංගල්‍යයක් වෙනුවෙන් පැවති සාදයකදී ඇති වූ බහින්බස් වීමක් නිසාවෙන් දෙපිරිසක් අතර ඇති වූ ගුටිබැට හුවමාරුවකදී දැඩි ලෙස රෝගාතුර වූ පුද්ගලයකු පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට රැගෙන යාමේදී මියගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි 15 January 2024
අකුරේගොඩ වැවේ ගිලී තරුණයා මරුට බත්තරමුල්ල අකුරේගොඩ වැවේ විනෝදයට පාසල් මිතුරන් අට දෙනෙකු සමග දිය නෑමට ගිය විසි හැවිරිදි තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලංගම පොලිසිය පවසයි. 15 January 2024
බිඳ වැටුණු රට ගොඩ නැගීමේ දී කෘෂිකර්මයට ලොකු තැනක් දෙනවා බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය නැවත නගා සිටුවමින් සශ්‍රීක රටක් ගොඩනැගීමේ දී කෘෂිකර්මාන්තය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 15 January 2024
ලාවා ගලයි: අයිස්ලන්ත නගරයක් වැනසෙයි අයිස්ලන්තයේ ගිනි කඳු විදාරණයක් (පිපිරීමක්) සිදුවිය. පිපිරීමෙන් නිකුත් වුණු ලාවා කුඩා නගරයට ගලා ගිය අතර, නිවාස රැසක් සම්පූර්ණයෙන්ම විනාශ විය. අයිස්ලන්ත බලධාරීන් කියා සිටියේ නගරයේ යටිතල පහසුකම් සියල්ල ද විනාශ වූ බවය. 15 January 2024
බෲනායි කුමරු දින 10 ක් මගුල් කයි බෲනායි රාජ්‍යයේ අබ්දුල් මාටීන් කුමරුන්ගේ රාජකීය විවාහ මංගල උත්සවය දින 10 ක් තිස්සේ පැවැත්වෙයි. රාජකීය මංගල උත්සවය ආරම්භ වූයේ පසුගිය 7 වැනිදාය. 15 January 2024
ඕස්ට්‍රේලියාවට,කොරියාවට කරවල කවයි නව තාක්ෂණය භාවිතා කරමින් වේලන ලද කරවල හා උම්බලකඩ කිලෝග්‍රෑම් 10,000කින් යුත් පළමු කන්ටේනරය ඔස්ට්‍රේලියාවට හා කොරියාවට අපනයනය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 15 January 2024
විශ්‍රාමික ග්‍රාම නිලධාරී දියරකුසාට බිලි රත්ගම මහජන පුස්තකාලය අසල මුහුදු තිරයේ දිය නැමට ගිය විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයකු දියේ ගිලිමෙන් මියගොස් ඇති බැව් රත්ගම පොලිසය පවසයි. 15 January 2024
නැ'හිරට-දකුණට වැසි ස්වල්පයක් නැගෙනහිර සහ දකුණු පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 15 January 2024
සුරා බලපත්‍ර ගාස්තු වැඩි කළාට විරෝධයක් සුරා බදු බලපත්‍ර ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන්මත්පැන් නිෂ්පාදන ආයතන රැසක් රජයටත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයාටත් දැඩි විරෝධය පළ කර ඇත. 15 January 2024
පොල් ලෙල්ලට ලොකු වටිනා කමක් 2024 වර්ෂයේදීත් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 15 January 2024
‘අස්වැන්න නෙලීමේ උත්සවය’ අදයි හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අද (15) දිනට යෙදී තිබේ. ලොව පුරා හින්දු බැතිමත්හූ තෛපොංගල් උත්සවය අද මහ ඉහළින් සමරති. 15 January 2024
රන්මාල හොරා රෝහලේ දී මියයයි කාන්තාවක ගේ ගෙලබැදි රන්මාලයක් කොල්ලකා පලායමින් සිටී පුද්ගලයකු, පිරිසක් විසින් අල්ලා පොලිසියට භාරදීමෙන් පසු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකිරිමේන් අනතුරුව මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි . 15 January 2024
තවත් වසංගතයක් ගැන බියක් වවුලන් තුළ ව්‍යාප්ත වන, වවුලන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය විය හැකි, මාරක වයිරසයක් ගැන තායිලන්ත විද්‍යාඥයෝ බිය පළ කරති. 15 January 2024
ඇමෙරිකාවේ සුබ පැතුමට චීනය උරණ වෙලා තායිවාන ජනාධිපතිවරණයෙන් ලායි චිංග් තේ ජයග්‍රහණය කිරීමත් සමඟ ඇමෙරිකාව ඔහුට සුබ පැතීමට අමතක නොකළේය. 15 January 2024
පාකිස්තානයේ බිත්තර මිලත් නගී පාකිස්තානයේ බිත්තර මිල ද වේගයෙන් ඉහළ යමින් පවතී. එරට මාධ්‍ය වාර්තා අනුව, පන්ජාබ් ප්‍රාන්ත අගනුවර වන ලාහෝර් හි බිත්තර 12 ක් පාකිස්තාන රුපියල් 400 (ශ්‍රී ලංකා රුපියල් 465 ක් පමණ) කි. 15 January 2024
සිතාසියක් දෙන්න ගිය පී.සීට ගහලා සිතාසියක් භාර දීමට හෝමාගම පනාගොඩ කෙරේමුල්ල ප්‍රදේශයේ නිවසකට ගිය අතුරුගිරිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දුන් බව කියන යුද හමුදා සාමාජිකයකු ඇතුලු කාන්තාවක් අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. 15 January 2024
කළු ගඟේ දිය නාන්න ගිය සිසුන් තිදෙනෙක් මරුට කළුතර කළු ගගේ කළුතර විද්‍යාලය ඉදිරිපිට කලපුවේ අද පස්වරුවේ දිය නාමින් සිටී 16 හැව්රිදි පාසල් සිසුවියන් දෙදෙනකු සහ 15 හැව්රිදි පාසල් සිසුවකු දියේගිලී මියගොස් ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි . 14 January 2024
උසස් පෙළ ප්‍රශ්න පත්‍රය පිට කළ ගුරුවරයා රිමාන්ඩ් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ – 2023 කෘෂි විද්‍යාව- 2 ප්‍රශ්න පත්‍රය පිළිතුරු ලිවීමට පෙර සමාජ මාධ්‍යයට මුදා හැරයේ යැයි කියන අම්පාර ප්‍රධාන පාසලක ගුරුවරයා ජනවාරි 26 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි අම්පාර අතිරේක දිසාවිනිසුරු සහ මහේස්ත්‍රාත් චතුරිකා එම්. චන්ද්‍රතිලක අද නියෝග කළාය. 14 January 2024
සරසවියේ දේශනයට ආ ඩඩ්ලිට තවත් සිසුන් පිරිසක් විරෝධය දක්වලා කැලණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් ඩිලෝමා පාඨමාලාවක දේශනයකට ආ ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාට දේශනය අවසන් කර ආපසු යද්දී යද්දී සිසුන් පිරිසකගෙන් දැඩි විරෝධයක් එල්ල වූහ. 14 January 2024
‘‘බුදු දහම බේරා ගන්න‘‘ සංවිධානාත්මකව බුදු දහම පිළිබඳව සාවද්‍ය මතවාද ජනගත කරමින් බුද්ධ දර්ශනයේ හරපද්ධතින්ට හානි කරන පුද්ගලයන්ට එරෙහිව වහා නීතීය ක්‍රියාත්මක කරන්නැයි මල්වතු අස්ගිරි මහානායක හිමිපාණන් වහන්සේලා ඇතුළු ත්‍රෛයි නිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ අත්සනින් යුතුව ජනාධිපති රනිල් විකුුමසිංහ මහතා වෙත ලිපියක් යවා තිබේ. 14 January 2024
බීමතින් රියැදුරු අසුනේ වාඩි වූ රගර් පුහුණුකරුට ඇප බීමතින් රිය පැදවූ බව කියන ප්‍රධාන පෙළේ රගර් පුහුණුකරුවකු කොහුවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරි බව කොහුවල පොලිසිය පවසයි. 14 January 2024
අනවසරයෙන් මසුන් මැරූ ඉන්දීය ධීවරයෝ 12ක් අල්ලයි යාපනය කරෙයිනගර් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 03 ක් සමගින් ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි. 14 January 2024
නවසීලන්තයේ හිටපු අගමැතිනියට මංගල සීනූ නවසීලන්තයේ හිටපු අග්‍රාමාත්‍යවරිය වන 43 හැවිරිදි ජෙසින්ඩා අර්ඩන් මහත්මිය ඇයගේ දිගු කාලීන සහකරුවන 47 හැවිරිදි ක්ලාක් ගේෆෝර්ඩ් සමඟ ඊයේ(13) පැවැති පුද්ගලික උත්සවයකදී විවාහ වූවාය. 14 January 2024
බඩගින්න නිවා ගන්න හොරෙන් පුවක් කඩන්න ගිහින් ගහෙන් වැටී මරුට අනුන්ගේ වත්තකින් පුවක් වල්ලක් කැඩිමට ගොස් ඇද වැටී මියගිය පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් පැවැති මරණ පරික්ෂණයේදී මියගිය පුද්ගලයා දින දෙකක් තිස්සේ කුසගින්නේ සිටි අයකු බවට මහනුවර ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඒ.පී. ජයසූරිය මහතා අනාවරණය කර ඇත. 14 January 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026