
(චන්ද්‍රසිරි ගුණසේකර.)
පැහැරගෙන යමින් තිබූ වැගන් ආර් වර්ගයේ රියක් ඇල්පිටිය ජම්බුගහහේන ප්‍රදේශයේ අතහැර දමා කොල්ලකරුවන් පලාගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
පෝද්දල පොලිස් වසමෙන් මෝටර් රථයක් පැහැරගෙන යන බවට ලද පොලිස් පණිවුඩයක් අනුව ඇල්පිටිය හා ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානවල පොලිස් කණ්ඩායම් දෙකක් අද (01) අලුයමසිට සෝදිසි රාජකාරීයේ යෙදමින් සිට ඇත.
මෝටර් රථය පැහැරගෙනයමින් සිටි පිරිස ඇල්පිටිය අලුත්ගම ප්‍රධාන මාර්ගයේ ඌරගස්මංහන්දිය දෙසට ගොස් නවදගල ජම්බුගහහේන ප්‍රදේශයේ කන්දක වාහනය දමා පැනගොස් ඇති බව පොලිසිය කියයි. කොල්ලකරුවන් සොයා පරීක්නෂ අරඹා තිබේ.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැහැරගෙන යමින් තිබූ වාහනය අතහැර කොල්ලකරුවෝ පැනයති