IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කළුතර අනවසර කඩ ඉවතට

(සුමිත් පොතුපිටිය )

කළුතර නගරයේ අනවසර කඩ ඉවත් කිරීම ඊයේ(29) රාත්‍රී සිට අද(01) අලුයම දක්වා සිදු  කළේය.

කළුතර ගාලු පාර , දුම්රිය නැවතුම්පොළ පාරේ සහ කළුතර ගබඩාව පාර  ඇතුළු නගර මධ්‍යයේ තැන තැන තිබූ  වෙළද සැල් 250 ක් පමණ මෙසේ කඩා දැමීම සිදුකරන ලදී.

කළුතර නගර සභාව, කළුතර පොලිසිය සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ සේවකයින්  සීයකට ආසන්න පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

වෙළඳසැල් පවත්වාගෙන යන වෙළඳසැල් හිමියන් රාත්‍රී කාලයේ නිවාස වලට ගොස් සිටි අතර , වෙළදුන් කිහිපදෙනෙක් එහි රැදී සිටින ලදී.

 



අදහස් (1)

කළුතර අනවසර කඩ ඉවතට

Asanga Friday, 01 March 2024 09:13 AM

ඔය වගේ වෙලඳසැල් වලින් බඩු ගන්න පාරිභෝගිකයින් බොහෝ පිරිස ඉන්නව වගේම පවුල් බර ගනනක් යැපෙනව. ඒ වගේ වෙලඳ සැල් වලට වෙනම තැනක් දීල යම් පාලනයක් ඇතුව වැඩ කරගෙන යන්න දුන්නානම් හොඳයි නේද​?

:       5       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site