IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ගුරුවරයෙක් සිසුන් 7කට කොසුමිටෙන් පහරදීලා

(කේ. බුද්ධික කුමාරසිරි)

පාදුක්ක නගරයේ පිහිටි  ප්‍රසිද්ධ පාසලක දහ වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන් හත් දෙනෙකුට එහි ගුරුවරයෙකු විසින් කොසු මිටකින් පහර දීම නිසාවෙන් සිසුන් තිදෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව පාදුක්ක ප්‍රාදේශීය රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

රෝහල් ගතව සිටිනා සිසුන්ගෙන් එක් අයෙකුට පමණක් තදබල ලෙස පහර වැදී ඇති බවත් අනෙක් දෙදෙනාගේ තත්වය යහපත් අතට පත්වෙමින් තිබෙන බවත් එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය.

පාසල් ඉගෙනුම් කාළය තුලදී අදාල සිසුන් තිදෙනා ඇතුලු සිසුන් හත් දෙනෙකු පාසලේ ආපන ශාලාවට යෑමේ සිද්ධියක් මුල් කර ගනිමින් එම සිසුන්ගේ පන්ති භාර ගුරුවරයා විසින් මෙම පහර දීම සිදු කර  ඇතැයි පැමිණිල්ලක් ලද බව පාදුක්ක පොලිසිය පවසයි.
 



අදහස් (2)

ගුරුවරයෙක් සිසුන් 7කට කොසුමිටෙන් පහරදීලා

ravin Friday, 01 March 2024 12:14 PM

මුල අමතක වෙච්චි ගුරෙක්... දහවැනි ශ්‍රේණිය කියන්නේ අවුරුදු 15, 16, 17 යන වයසේ පසුවන ළමුන්... හොඳට කන්න පුළුවන් වයස... ඒ වගේම නිතර නිතර බඩගින්නත් එන වයස... මෙම වයස් ඛාණ්ඩයේ ළමුන් සිටිනා ඕනම දෙමව්පියෙක් මේ බව සනාථ කරනු ඇත...

:       0       2

නිහාල් Friday, 01 March 2024 03:45 PM

ස්ට්‍රයික් කරන දෙවිවරු. ගන්න පඩියට ඉගැන්නුවාම විතරක් ඇති.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site