IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රුවන්වැලි සෑය ළඟ ගංජා විකුණූ ජාවාරමා මාට්ටු

 

 

(ගයාන් සූරියආරච්චි )

අනුරාධපුර පූජා භූමිය ප්‍රදේශයේ අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ ලක්ෂ අටකට අධික වටිනාකමක් ඇති කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයකු රුවන්වැලිසෑය ඉදිරිපිට ඇති රථගාලේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගනු ලබීය.

එහි දී අනුරාධපුර ප්‍රදේශයේ අලෙවි කිරීම සඳහා කේරළ ගංජා කිලෝ 04, ග්‍රෑම් 250 ක් සන්තකයේ තබාගෙන සිටි ආනවාසල, කල්පිටිය පදිංචි වයස අවුරුදු 32 පසුවන පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලැබීය.

 සැකකරු  වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අනුරාධපුර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

 



අදහස් (2)

රුවන්වැලි සෑය ළඟ ගංජා විකුණූ ජාවාරමා මාට්ටු

Ruwan Friday, 01 March 2024 11:01 AM

පුදුම හදිස්සියක් තියෙන්නේ මිනිස්සුන්ට .. ඉන්නබෑ ඉවසලා Diana madam ඕක නීතිගත කරනකන්

:       1       4

ravin Friday, 01 March 2024 12:18 PM

අන්‍ය ආගමිකයෙක්ද? මොහුගේ පදිංචිය...? බැතිමතුන්ට දැනට සමාව දෙන්න කියලා දෙන්න ඇවිත්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site