හෙද සංගමයෙන් සෞඛ්‍ය ඇමතිට රතු එළියක් මුස්ලිම් හෙද නිලධාරිනියන්ට රජයේ රෝහල්වල රාජකාරී කිරීමේදී සිය නිල ඇඳුම වෙනුවට තමන්ට හුරු සංස්කෘතික ඇඳුම ඇඳ සේවය කිරීමට රජය ලබාදී ඇති අවසරයට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විරෝධය පළ කර ඇත 27 October 2025
’’රනිල් රට වෙනුවෙන් පාවිච්චි කළ යුතුයි’’ රට බින්දුවට වැටුණු අවස්ථාවේ ඒ තත්ත්වයෙන් ගොඩගෙන ඉදිරියට ගෙන ගිය නායකයා රනිල් වික්‍රමසිංහ වන බැවින් රට අරගෙන යා යුතු පාර දන්නේ එතුමා බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවැසීය. 27 October 2025
කෝටි 8ක ගංජා සමඟ හිටපු ගුවන් හමුදා සාජන් අත්අඩංගුවට රුපියල් කෝටි අටක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් සමග විශ්‍රාමික ගුවන් හමුදා ෆලයිට් සාජන්වරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 27 October 2025
ලංකාවේ උදවියගෙන් 1% ක් ගිය වසරේ මත නිසා කූඩුවට ගිහින් ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් සියයට එකක් 2024 වසරේදී මත්ද්‍රව්‍ය වැරදි සඳහා අත්අඩංගුවට පත්වී ඇතැයි පාර්ලිමේන්තු පර්යේෂණ අංශය සඳහන් කරයි. 27 October 2025
රේස් පැද්ද යතුරුපැදි 8ක් අල්ලයි කොට්ටාව හොරණ 280 බස් මාර්ගයේ යතුරු පැදි තරඟ සදහා සහභාගී වූ පැදිකරුවන් අට දෙනෙකු ඒ සදහා භාවිතා කළ යතුරු පැදි අටක් සමග අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි. 27 October 2025
ශුක්‍රාණු බැංකුව වැඩ පෙන්වයි කොළඹ කාසල් වීදියේ ශුක්‍රාණු බැංකුවෙන් ශුක්‍රාණු ලබා ගත් කාන්තාවන් දස දෙනෙකු ගැබ් ගෙන ඇත 27 October 2025
කාන්තාවක් කපා කොටා මරලා බද්දෙගම සන්දරවල දෙමහල් නිවසක උඩ මහලේ කපා කොටා ඝාතනය කරන ලද කාන්තාවකගේ මළ සිරුරක් සොයාගත් බව බද්දෙගම පොලීසිය කියයි. 27 October 2025
කණ්ඩායම් 76ක් පක්ෂ හදන්න ’’මැකෝ’’ ළඟ දේශපාලන වශයෙන් සක්‍රිය කණ්ඩායම් 76 ක් දේශපාලන පක්ෂ වශයෙන් ලියාපදිංචි වීමට මැතිවරණ කොමිෂන් සභාවට අයදුම්පත් යොමු කර ඇත. 27 October 2025
කෝප් කමිටු සභාපති සමාගම් ලොක්කාට දෙහි කපයි නිවැරදි දත්ත ලබා නොදුන් ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගමේ ප්රධානියකුට කෝප් කමිටු සභාපතිවරයා දැඩි ලෙස අවවාද කළේය. 27 October 2025
ලේඛිකා සෝමා ජයකොඩි දිවි සැරිය නිම කරයි ප්‍රවීණ ග්රන්ථ කතුවරියක් වන සෝමා ජයකොඩි මෙනවිය අභාවප්‍රාප්ත වූවාය. 27 October 2025
විෂ මතට එරෙහි වෙන්න වඩා ශක්තිමත් පනතක් විෂ මත්ද්‍රව්‍ය සඳහා පවතින නෛතික රාමුව වඩාත් ශක්තිමත් කිරීමට ඉදිරියේදී නව පනත් කෙටුම්පතක් ව්‍යවස්ථාදායකය වෙත ඉදිරිපත් කර සම්මත කර ගැනීමට රජය තීරණය කර ඇත. 27 October 2025
රට පුරා රෝහල්වල ඖෂධවේදී පුටු දාහක් හිස් රට පුරා රෝහල්වල ඖෂධවේදීන් දහසකට වැඩි පිරිසකගේ හිඟයක් බව රජයේ ඖෂධ වේදීන්ගේ සංගමය පවසයි. 27 October 2025
ඊශ්‍රායල හීන පෙන්නා කෝටියක් වංචා කළ රියැදුරා හොයන්න දැල එලයි ඊශ්‍රායලයේ රැකියා ලබා දෙන බව පවසා මහාපරිමාණ වංචාවක් කළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවයෙන් ඉවත් කළ රියැදුරකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් අරඹා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. 27 October 2025
හෙරොයින් සමඟ විදෙස් ජාතික කරණවෑමියා අත්අඩංගුවට රුපියල් තුන් කෝටි හතලිස් ලක්ෂයක් වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළට පැමිණි විදේශීය ගුවන් මගියෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ 27 October 2025
පළාත් කීපයකට අදත් වැස්ස උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 27 October 2025
අපනයනයෙන් කප් එක ඇමෙරිකාව් කප් එක ඇමෙරිකාව මෙම වසරේ පළමු මාස 9දී වැඩිම වෙළෙඳ භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ ඇමෙරිකාවට බවත් ඇමෙරිකාවට මෙම වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 2.25 ක භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කර ඇති බවත් අපනයන සංවර්ධන මණ්ඩලය පසුගියදා ප්‍රකාශ කළේය. 27 October 2025
ඉසුරු සොයා යන අය ටිකක් අඩු වෙලා මෙම වසරේ ජූනි මාසය වනවිට විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් 143,037 ක් විදේශ ගත වී ඇති බවත් එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 5 ක පමණ ප්රතිශතයක පහළ යාමක් බවත් නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය. 26 October 2025
ලූවර් කෞතුකාගාර කොල්ල කරුවන් අල්ලයි සුප්‍රසිද්ධ ලූවර් කෞතුකාගාරයෙන් කොල්ල කෑ ඇමෙරිකානු ඩොලර් මිලියන 100 (රුපියල් කෝටි 3036 ක පමණ) ක් වටිනාකමින් යුත් ආභරණ අතර තිබු මාරි ඇමෙලි බිසවගේ ඔටුන්න දියමන්ති 1083 ක් සහ ’’සිලෝන් සෆායර්’’ ලෙසින් හැඳින්වෙන මෙරට නිල් මැණික් 24ක් ඔබ්බවා සැකසූවක් බව ලූවර් කෞතුකාගාර බලධාරීන් පසුගියදා ප්‍රකාශ කළේය. 26 October 2025
වැලිගම ඝාතනයේ වෙඩික්කරු මාට්ටු වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කළ බව කියන වෙඩික්කරු මහරගම ප්‍රදේශයේදී අද සවස අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 26 October 2025
“තායි ඇතුන් දෙදෙනා ගැන අපිට කවුරුත් කිව්වෙ නෑ” තායිලන්තයෙන් මෙරටට ත්‍යාග ලෙස දුන් ඇතුන් දෙදෙනෙකු පීඩාවට ලක් වන බවට කිසිදු අයකු පරිසර අමාත්‍යංශය මෙතෙක් දැනුවත් කර නොමැති බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පැවැසීය 26 October 2025
ගුවන් සේවිකාවන් දෙදෙනකුට පහරදුන් විදේශිකයා අත්අඩංගුවට සෞදි අරාබියේ රියාද් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානය තුළ සේවයෙහි යෙදී සිටි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට පහර දුන් , එම ගුවන් යානයේ ගමන් ගත් සෞදි අරාබි ජාතිකයෙකු අද(26) අත් අඩංගුවට ගෙන තිබේ . 26 October 2025
අධි අනාරක්ෂිත දරුවෝ දාහත් දාහක් අධි අනාරක්ෂිත තත්ත්වයේ සිටින දරුවන් 17,000ක් මේ වන විට හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. 26 October 2025
පුංචි සභා ලොක්කන්ට ඇති තර්ජන හොයන්න බුද්ධි මෙහෙයුමක් ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන වල ප්‍රධානීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයාගේ අවධානය යොමුව ඇත. 26 October 2025
’’මේක පමාවෙලා ආපු ආණ්ඩුවක්’’ මෙයා පමා වෙලා ආපු ආණ්ඩුවක් යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය. 26 October 2025
බඹරු ඇන තිදරු පියා මරුට බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් ලින්ෆෝඩ් වතුයායේ තෘණ කැපීමට ගිය වතුකම්කරුවෙකුට අද (26) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙකු එම ස්ථානයෙදීම ජීවිතක්ෂයට පත් වී ඇතැයි පොලීසිය කියයි. 26 October 2025
පාතාලකරුවන් පිරිසක් ගැන නාමල්ට සැකයක් ආණ්ඩු ආරක්ෂා කරන පාතාල සංවිධානාත්මක අපරාධකරුවන් ආණ්ඩුවේ රැකවරණ ලබා ගන්නවාදැයි සැක මතුවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 26 October 2025
තායි ඇතින්නියන් දෙදෙනාගේ දුක හොයන්න කමිටුවක් තායිලන්තයෙන් මෙරටට ත්‍යාග ලෙස ලබාදුන් ඇතින්නියන් දෙදෙනා සම්බන්ධයෙන් පූර්ණ සොයා බැලීමක් කිරීමට පශු වෛද්‍ය කමිටුවක් පත් කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පැවසීය 26 October 2025
ඉන්දියාව ලංකාව අතර බෝට්ටු සේවය නවතී ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සිට ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් දක්වා ක්‍රියාත්මක වූ මගී ප්‍රවාහන බෝට්ටු සේවය අද (26) සිට එළඹෙන දෙසැම්බර් මාසය දක්වා තාවකාලිකව නවතා ඇත 26 October 2025
විෂ මත මඬින්න බලමුළු 23ක් විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා පිහිටවනු ලැබූ ’’රටම එකට’’ ජාතික මෙහෙයුම් සභාවේ සංයුතිය ලෙස පාර්ශව 23ක් පත්කර තිබේ. 26 October 2025
ඇල්ල ‘ඔඩිසි‘පිලී පනී කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1041 ඇල්ල ඔඩිසි සංචාරක දුම්රිය අද (26) පස්වරුවේ වටගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලීපැනීමට ලක්ව ඇතයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි . 26 October 2025
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025