(ජේ. ඒ. එල්. ජයසිංහ)
පවතින දැඩි නියඟය හේතූවෙන් තෙල්දෙණිය වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සීඝ්ර ලෙස පහත බැස ,වික්ටෝරියා ජලාශය හිස් පිට්ටනියක් බවට පත්ව තිබේ,
ජලාශය සිදී යාමත් සමග පැරණි මං මාවත්ද මතුවී තිබෙන අයුරු ඡායාරූප වල දැක්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර කිව්වොත් අපේ රටේ නිසි වතුර කලමනාකරණ ක්රමයක් තාමත් නැහැ.
දේවෝ වස්සතු කාලේන ගාථාව මතක් වුනානේ රජා නැතත් ගෝලයො හා ඇම්බැට්ටයා කතාවක් කලොත් බුදුදහම විනාශයටයි කතාකරන්නෙ දැන් දෙවිනුවර පෙරහැරටත් තහනමකුත් දාල තියෙද්දී නුවර පෙරෙහැරත් නැවතිය යුතුය කියන නියෝජ්ය් ඇමතියෙක් කියල තිබුනා සෞදියේ තානාපතිය එරට බෞද්ධ දරුවන්ට දහම් පාසල් තහනම් කලාලු
රට හදන්න ආපු උන් ආවාම මහා ජලාශ පිට්ටේනි වෙලා තියෙනවා. ඔන්න සංවර්ධනේ.