රාජ්‍ය පරිපාලනයට උපදෙස් දෙන්න විද්වත් මණ්ඩලයක්
සෑම අමාත්‍යාංශයකට ම ස්වකීය අමාත්‍යංශයේ කාර්යය හා කර්තව්‍යයන් සම්බන්ධයෙන් තීරණ ගැනීමට උපදේශකවරයෙකු හෝ කණ්ඩායමක් පත් කර ගත හැකි බවත් ඒ අනුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ විෂය පථය සම්බන්ධයෙන් උපදෙස් දීමට ප්‍රාමාණික උගතුන්, පර්යේෂකයින් හා වෘත්තීයවේදීන් හා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් ඇතුළත් 10 දෙනෙකුගෙන් යුතු ස්වේච්ඡා උපදේශක සභාව පත් කරගත් බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහත