
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දැනට බන්ධනාගාර ගත වී සිටින රැඳවියන්ගෙන් තුනෙන් එකකටත් වඩා වැඩි පිරිසක් එහි රඳවා ඉන්නේ රස පරීක්ෂක වාර්තා නොමැති වීම නිසා බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව පිළිබඳ විවාදය අරඹමින් අජිත්.පී. පෙරේරා මහතා මේ බව කීය.
"බන්ධනාගාරයේ ඇතිවී තිබෙන අර්බුදයට ප්‍රධාන පංගුකරුවෙක් වන්නේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවයි.රස පරීක්ෂණ වාර්තා නොමැතිවීම නිසා ඇප ලබා ගැනීමට නොහැකි වී සිටින රැඳවියන් ගණන 15607ක් යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් මේවා කියන්නේ කලිසම් ඇදගෙන ඇවිල්ලාද කියල පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා
මේ තත්වය කාලාන්තරයක් තිස්සෙම තියෙනවා.හිටපු බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත දේසපාලුවෝ මහාපරිමාණ හොරකම් වන්චා දූෂන කරලා බඩවඩා ගත්තු එකයි කෙරුවේ?
ඔයා බලේ ඉන්න කාලේ, මෙවැනි ප්‍රශ්න අඩු කරන්න කරපු දේවල් පහක් කියන්න. එතකොට අපි ඔයාට සපෝර්ට්. එහෙම නැතිනම් කටවහගෙන පැත්තකට වෙලා ඉන්න.