
(ගයාන් සූරිය ආරච්චි)
දෙමටගොඩ කුප්පියාවත්ත සුසාන භූමිය අසලදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් පුද්ගලයකුට වෙඩි තබා පළා ගොස් ඇති බව දෙමටගොඩ පොලිසිය පවසයි.
තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.
පලාගිය සැකකරුවන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd