
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරලැස්ගමුව බෙල්ලන්විල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
නිවාඩු නිකේතනයක හිමිකරුවකු වන 55 හැවිරිදි පුද්ගලයකු වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත.
තුවාල ලද පුද්ගලයා ඔහුගේ නිවාඩු නිකේතනය ඉදිරිපිට රැඳී සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත.
වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් හෝ වෙඩි ප්‍රහාරය එල්ල කර ගිනි අවිය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් නැතැයි මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
---------------------------------------
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බෙල්ලන්විල ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර සිදු වූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ පුද්ගලයකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd