(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වූ උපාලි ධර්මදාස මහතා කොළඹ පෞද්ගලිකරෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.

ඔහු අභාවප්‍රාප්ත වන විට 72 වියේ පසුවිය.