ලාවා ගලයි: අයිස්ලන්ත නගරයක් වැනසෙයි
අයිස්ලන්තයේ ගිනි කඳු විදාරණයක් (පිපිරීමක්) සිදුවිය. පිපිරීමෙන් නිකුත් වුණු ලාවා කුඩා නගරයට ගලා ගිය අතර, නිවාස රැසක් සම්පූර්ණයෙන්ම විනාශ විය. අයිස්ලන්ත බලධාරීන් කියා සිටියේ නගරයේ යටිතල පහසුකම් සියල්ල ද විනාශ වූ බවය.