එල්-නිනෝ තත්ත්වයට මූණ දෙන්න කඩිනම් සැලසුම් ඉල්ලයි
ඉදිරියේදී ඇතිවිය හැකි එල්-නිනෝ තත්ත්වයට මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධව සැලසුම් සකස් කර ඉදිරිපත් කරන ලෙස ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුව කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු රේඛීය ආයතනවලට උපදෙස් දුන්නේය.