2029 දී රත්නපුරයට දුම්රිය ගමන් ආරම්භ කරයි
කැළණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල සිට රත්නපුරය දක්වා දිර්ඝ කිරීමේ ව්‍යාපෘතියේදී එම දුම්රිය මාර්ගයේ පදිංචි ප්‍රජාව පිළිබඳ සමාජ සමීක්ෂණයක් ලබන සතියේ සිට ආරම්භ කරන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති ශාන්ත පද්මකුමාර මහතා පවසයි.