කටුනායක ඇඟළුම්හලේ සේවක සේවිකාවන් ලෙඩ වෙලා කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ 11 අදියරේ පිහිටි ඇගලුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් පිරිසක් අද සිය උදෑසන ආහාර ගැනීමෙන් පසුව රෝගී තත්වයකට ලක් වීම නිසා මීගමුව මහ රෝහලට ඇතුළත් කර තිබේ . 19 October 2024
ජංගම දුරකතනය පුපුරා ගිනි ගනී ජංගම දුරකථනයක බැටරිය ගලවා පරික්ෂා කරද්දී එය හදිසියේම පුපුරා යන අයුරු වෙලදසැලේ සවි කර තිබු ආරක්ෂිත කැමරාවේ සටහන් වි තිබුණි. 19 October 2024
කොළඹ - මඩකළපු මාර්ගය යථා තත්වයට වන අලි රංචුවක් ගැටීමෙන් ඉන්ධන දුම්රියක් පීලි පැනීම හේතුවෙන් ඇනහිට තිබූ කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (19) දහවල් වනවිට යථා තත්ත්වයට පත් කිරීමට හැකි වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 19 October 2024
කෝටි 25ක අයිස් කටුනායකදී මාට්ටු රුපියල් කෝටි විසි පහක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් , තේ කොළ අඩංගු පැකට් තුළ සගවා ගෙන රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් ඊයේ (18) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ . 19 October 2024
ලංකාවේ බඩගින්න ගිය වසරේ කප් ගහලා ශ්‍රී ලංකාවේ නිසි පරිදි ප්‍රමාණවත් ආහාර නොලැබෙන පිරිස( ආහාර අනාරක්ෂිත පිරිස) පසුගිය වසරේ සැප්තැම්බර් මාසය වන විට සියයට 24කින් පමණ ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන කළ 2022 - 23 අධ්‍යනයේදී තොරතුරු හෙළිවී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය 19 October 2024
බස්නාහිරට සිහින් වැස්සක් උතුරු පළාතේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 19 October 2024
මහින්දට දුන් බැකප් තුනක් යළි දෙන්න කියයි හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටින ආරක්ෂකයන් ගමන් ගන්නා ආරක්ෂක රථ( backup vehicle)තුනක් නැවත රජයට භාර දෙන ලෙස දැනුම් දී ඇත. 19 October 2024
ඇල්පිටිය පුංචි අපෙක්ෂකයාගේ පාටිය පොලිස් බාරයට ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට පොදුජන එක්සත් නිදහස් සන්ධානයෙන් (කුසලානය ලකුණින්) ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකුගේ නිවසේ සිය ඡන්ද දායකයන් 150 ක් සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයකට පිළියෙළ කර තිබූ ආහාරපාන භාජන සමගම අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි. 19 October 2024
’’අලුතින් බදු පැනවූයේ නෑ: කාල සීමා දීර්ඝ කළා පමණයි’’ රජය විසින් භාණ්ඩ වර්ග පහක් සඳහා අලුතින් විශේෂ වෙළඳ භාණ්ඩ බදු පැනවීමක් සිදුකර නැතැයිද කර ඇත්තේ කලින් පැවති බදු අනුපාත දීර්ඝ කිරීමක් පමණක් බවද මුදල් ,ආර්ථික සංවර්ධන ,ප්‍රතිපත්ති සම්පාදන,සැලසුම් සහ සංචාරක අමාත්‍යංශය පවසයි. 18 October 2024
මහාධිකරණ විනිසුරුට මඩ පෝස්ටර ගැසූ අය රිමාන්ඩ් මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට එරෙහිව කොළඹ මඩ පෝස්ටරයක් මුද්‍රණය කර කොළඹ ප්‍රදේශයේ ඇලවූයේ යැයි කියන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා (18)නියෝග කළේය. 18 October 2024
වලපනේ ප්‍රාථමිකයක සිසුන් 25 රෝහලට වලපනේ බටගොල්ල ප්‍රාථමික විද්‍යාලයේ එක වසරේ සහ හතර සිසුන් 20 දෙනකු ආසාත්මිකතාවයක් හේතුවෙන් අද පස්වරුවේදී වලපනේ , මුලහල්කැලේ ප්‍රාදේශීය රොහලට ඇතුළත් කළ බව වලපනේ පොලිසිය පවසයි . 18 October 2024
සම සුදු කරගන්න යන අයට අනතුරු අඟවයි සම සුදු කරන ආලේපන බහුතරයක බැර ලෝහ උපරිම සීමාව ඉක්මවා අන්තර්ගතව පැවතීම නිසා එම ආලේපන භාවිතයෙන් ස්නායුවලට බලපාන රෝග ඇතිවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පවසයි. 18 October 2024
වාහන ආදායම් බලපත් ගැනීමේදී බස්නාහිරට තිබූ දෝෂයක් ඉවත් කරයි වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී බස්නාහිර පළාත ද අනෙකුත් පළාත් සමග සම්බන්ධ කරන්නැයි ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජිත හේරත් මහතා උපදෙස් ලබා දී තිබේ. 18 October 2024
ඝනකාධිකාරී පැදවූ මෝටර් රියේ ගැටී විශ්‍රාමික සාජන් මේජර් මරුට පෞද්ගලික රූපවාහිනී මාධ්‍ය ආයතනයක ගණකාධිකාරී වරයකු පැදවූ සුඛෝපභෝගී මෝටර් රථයක ගැටී යුද හමුදාවේ විශ්‍රාමික සාජන් මේජර්වරයෙකු අද (18) ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි 18 October 2024
චිත්‍රපට සංස්ථාවේ - පදනම් ආයතනයේ නව සභාපතිවරු පත්වෙති ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපති ලෙස ඩබ්ලිව් ප්‍රින්ස් සේනාධීර සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ නව සභාපති ලෙස එස් .එම්. සමන් සමරකෝන් යන මහත්වරු ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පත් කරනු ලැබ ඇත. 18 October 2024
ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කරන්න සැරසෙයි මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 18 October 2024
මාදම්පිටිය වෙඩි තැබීමට දෙදෙනෙක් සැකපිට තොටළඟ, මාදම්පිටිය කනත්ත අසලදී ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ත්‍රිරෝද රථයේ සිටි අනෙක් පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පැවැසීය. 18 October 2024
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති පත් කරයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා පත් කරනු ලැබ තිබේ. 18 October 2024
දැනට භාර දී තියෙන්නේ නිල නිවාස 14යි හිටපු ඇමතිවරුන්ට යලි නිල නිවාස භාරදීමට කාලය ලබා දී තිබෙන අතර එයින් දැනට නිල නිවාස භාර දී තිබෙන්නේ 14 දෙනෙක් පමණක් බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. 18 October 2024
බාප්පා - පුතා කළ වැඩ ගොඩක් එළියට ගම්පහ ප්‍රදේශ කිහිපයක මංකොල්ලකෑම් සහ ස්ත්‍රී දූෂණ සිදු කළ බව කියන දැනට පොලිස් අත් අඩංගුවේ පසුවන ඥාතී පුතකු සහ බාප්පා යැයි කියන දෙදෙනා විසින් දිවයිනෙහි විවිධ ප්‍රදේශයන්හිදී ස්ත්‍රී දූෂණ , ඝාතන , මංකොල්ලකෑම් ඇතුලු අපරාධ 14 ක් සිදු කොට ඇති බවට තොරතුරු අනාවරණයවීම මත ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සදහන් කළේය. 18 October 2024
නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක් නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ නව සභාපති ලෙස අසංක අබේවර්ධන මහතා වැඩ භාර ගත්තේය. 18 October 2024
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 1016 උඩරටමැණිකේ සහ නානුඔය සිට කොළඹ කොටුව බලා ධාවනය වන අංක 1024 දරන ටිකිරිමැණිකේ දුම්රිය න් වල එන්ජින් වල හදිසියේ ඇති වූ කාර්මික දෝශයක් නිසාවෙන් අද (18) උදෑසන එම දුම්රියන් දෙකම අතරමග ඇණහිටිමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය බාධා සිදු වූ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 18 October 2024
මඤ්ඤොක්කා අලෙවිකර ගන්න බැරුව මහවැලි එච් කලාපයේ ගොවීන් පීඩාවට විදේශ රටවලට අපනයනය කරන බවට පවසා මහවැලි අධිකාරියේ මැදිහත්වීමෙන් පෞද්ගලික ආයතනයක් සමඟ එක්ව මඤ්ඤොක්කා වගා කළද ඒවා සාධාරණ මිලකට අලෙවිකර ගැනීමට නොහැකි වීමේ හේතුවෙන් තමන් දැඩි දුෂ්කර තත්වයකට පත්ව ඇතැයි එච් කලාපයේ ගොවිහු පවසති. 18 October 2024
යතුරුපැදි අනතුරෙන් පාසල් සිසුවෙකු මරුට යතුරුපැදියක ගමන්ගත් පාසල් සිසුවෙකු ඉදිරියෙන් පැමිණි කැබ් රථයක ගැටීමෙන් තුවාල ලබා ඊයේ(17) වැනි දා නාලන්ද රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි නාඋල පොලිසිය කියයි. 18 October 2024
අඟුණකොලපැළැස්ස බන්ධනාගාර වාට්ටුවේ බිත්තියක දුරකතන-සිම්පත් අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ වාට්ටුවක බිත්තියක් මත තිබී ජංගම දුරකථන තුනක් සහ සිම්පතක් බන්ධනාගාර නිළධාරින් විසින් සොයාගනු ලැබූහ . 18 October 2024
නිධන් හෑරු 4 ක් කොටුවෙයි මහියංගණය දිවුලපැලැස්ස ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිදන් වස්තු ලබාගැනීමේ අරමුණින් කිනිම් කරමින් සිටි පුද්ගලයන් 4 දෙනෙක් ඒ සදහා යොදාගත් බැකෝ යන්ත්‍රියක් සමග අත්අඩංගුවට ගත් බව මහියංගණය පොලිසිය පවසයි. 18 October 2024
චීන දුම්වැටි සමඟ චීන ජාතිකයා අල්ලයි කොල්ලුපිටිය සමගි මාවතේ චීන භාණ්ඩ අලෙවි සැලක තොග ගබඩාවේ සගවා තිබූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා චීන දුම්වැටි දස දහසක තොගයක් අද (18) දින සිය භාරයට ගත් බව ශ්‍රී ජයවර්ධනපුර සුරාබදු ස්ථානය පවසයි. 18 October 2024
සාදයේ කතා බහ මරණයෙන් අවසන් වෙයි කෝවිල් අඩි ප්‍රදේශයේදී මිතුරන් පිරිසක් සමග එක්ව පැවැත්වූ සාදියකදී ඇති වූ බහින් බස්වීමත් දුරදිග යාමෙන් පහර කෑ පුද්ගලයෙකු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව තඹලගමුව පොලිසිය කියයි. 18 October 2024
මීනගයා ඇතුළු දුම්රිය කීපයක් අවලංගුයි කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇතැයි දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි. 18 October 2024
නඩු භාණ්ඩ කාමරයේ මුදල් සොරාගෙන වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබූ රුපියල් දෙලක්ෂ පනස් පන්දහසක මුදලක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි. අධිකරණ රෙජිස්ටාර්වරිය. මේ සම්බන්ධයෙන් ඊයේ (17) සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි. 18 October 2024
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026