හපුතලේ ආසනය ජාජබට
හපුතලේ ආසනය පසුගිය ජනපතිවරණයේ දී ලබාගත් ඡන්ද , සජිත් ප්රේිමදාස 23993, ජාතික ජන බලවේගය. අනුර කුමාර දිසානායක, 14533, රනිල් වික්රතමසිංහ 12455, නාමල් රාජපක්ෂ 1061, දිලිත් ජයවීර 1188, ඒ අනුව ජාතික ජනබල වේගය පසුගිය ජනපතිවරණයට වඩා වැඩි ඡන්ද 8560ක් ලබාගෙන ඇත.