නිධන් සෙව් 4ක් පොලිස් දැලේ
පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයන් සිව් දෙනකු පොළොන්නරුව නව නගරය ප්රදේශයේදී ඊයේ (28) සවස අත්අඩංගුවට ගන්නා ලදැයි පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.ෙමෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොළොන්නරුව නව නගරය, පොළොන්නරුව තෝපාවැව,පොළොන්නරුව ගණන් ගොල්ල යන ප්රදේශවල පදිංචි පුද්ගලයන් සිව් දෙනෙකි.