
(ප්‍රදීප් කුමාර)
මුලතිව්, පුදුකුඩියිරිප්පු කාලියඩි , වෙල් යායක වැඩ කරමින් සිටි ගොවියෙකු අකුණු සැර වැදී මරණයට පත්ව ඇති බව පුදුකුඩියිරිප්පු පොලිසිය සදහන් කරයි.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අරුමෙයිනායගම් යශෝදරන් නමැති වයස අවුරුදු 42 ක් වන පුද්ගලයෙකු බව පොලිසිය පැවසීය.
එම පුද්ගලයාට අකුණු සැර වැදීමෙන් පසු අවට සිටි පිරිස් ඔහු වහාම පුදුකුඩියිරිප්පු රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වන විටත් ඔහු ජිවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අකුණු සැරෙන් ගොවියාට දිවි අහිමි වෙයි
Bunny Preena Thursday, 08 May 2025 04:14 PM
සමහර ගොවි මහත්තුරු කාලගුණ සම්බන්ධව දෙන අවවාද වැඩිය ගණන් ගන්නේ නැහැ. මෙවැනි මරණවලට ඒකත් එක හේතුවක්... සමහර කුඹුරට හරි ගොවිපලට යනකොට කාලගුණය හොඳයි. නමුත් එක පාරටම කාලගුණය වෙනස් වෙනවා. වෙල්යායක් හෝ කුඹුරක් මැද්දේ රැඳුණා නම් බේරෙන්න හරිම අමාරුයි. ඔහුට නිවන් සුව පතමි.