IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පාප්තුමා තෝරා ගැනීමේ ඡන්දය ඇරැඹේ

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම ක්‍රියාවලිය හැදින්වෙන්නේ කොන්ක්ලේව් යනුවෙනි.

පාප්තකුමන් තෝරා ගැනීමේ රහස් ඡන්ද විමසුමට මහාද්වීප පහක රටවල් 70ක කාදිනල්වරු 133 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව පැවැසෙයි.

වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති දිව්‍ය පුජාවෙන් අනතුරුව ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ විය.



අදහස් (5)

පාප්තුමා තෝරා ගැනීමේ ඡන්දය ඇරැඹේ

ජිල්බු Thursday, 08 May 2025 12:02 AM

කවුරුත් දිනුවේ නැත්තං පැරදෙන අයට එකතුවෙලා කෙනෙක් පත්කරගන්න වෙයි. ලංකාවෙන් ඉගෙනගන්න පුළුවන්.

:       0       3

J.O.K.A. දාල දුවපු වෑල්ඩින් නන්දේ Thursday, 08 May 2025 06:56 AM

ඡන්දෙ තියන්න සල්ලි නැත්තම් කල්දායිද?

:       0       3

මාබංකුසිංහ Thursday, 08 May 2025 07:03 AM

පස්ස දොරෙන් එන අයවත් ගන්නවාද, මල්ලී?

:       0       3

ජිල්බු Thursday, 08 May 2025 03:09 PM

එහෙ මැ.කො. කව්ද?

:       0       3

පිටිගල මිලානෝ Thursday, 08 May 2025 08:54 PM

කළුදුම් ගහනවෝ….

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 458 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site