
පාප් ධුරයට සුදුස්සකු තෝරා ගැනීමේ රහස් ඡන්ද විමසීම වතිකානයේ සිස්ටවින් දෙව්මැදුරේ දී පැවැත්වෙන නමුත්, එම ඡන්ද විමසුමට සහභාගී වන කාදිනල්වරුන් කිසිවකුට තවමත් පාප්තුමකු තෝරා ගැනීමට හැකි වී නැත.
තවමත් පාප් ධුරයට සුදුස්සකු තෝරා නොගත් බව දැනුම් දෙමින්, සිස්ටන් දෙව් මැදුරේ දුම් කවුළුවෙන් කළු දුමාරය නිකුත් වන බව ද පැවැසෙයි. පාප්තුමකු තෝරා ගැනීම සිදුවුවහොත් නිකුත් කෙරනු ඇත්තේ සුදු පැහැයට හුරු දුමාරයකි.
පාප්වරයකු වීමට, ඊට සුදුසුකම් සපුරන කාදිනල්වරයකුට ඡන්ද 89 ක් අවශ්‍ය බව වතිකානය පැහැදිලි කර ඇත.
(බීබීසී)
2025 ඔක්තෝබර් මස 08
1368
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1267
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
462
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වතිකානයෙන් තවමත් කළු දුම
ජිල්බු Thursday, 08 May 2025 10:39 AM
දුම් සහතිකේ ෆේල්ද?
don Thursday, 08 May 2025 10:56 AM
මේ සඳහා දෙවියන් වහන්සේ මැදිහත් විය යුතුයි. වර්තමානයේ කාදින්නල් වරුන්ට මෙය කල නොහැකි ය.
ජිල්බු Thursday, 08 May 2025 03:06 PM
වැඩ වැඩි නිසා එන්න ක්‍රමයක් නැහැලු.
Jayasekara Thursday, 08 May 2025 11:07 AM
මෙහෙ වගේ විපක්ෂයේ ශීට් ගාන එකතු කරගත්තනම්, ඔය කලුදුම නඟින්නේ නැහැ.
බකල ජයා Thursday, 08 May 2025 11:49 AM
වතිකානය තියෙන්නෙත් වතිකානුව ලඟමද? ඒකෙ වතුර බහින්නේ කොහොමද?
hemantha Thursday, 08 May 2025 01:03 PM
කවුරුවත් බලාපොරොත්තුව ඇති