සීසන් සිසුන් මග දමා ගියොත් ලංගමට වැඩ වරදී
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් වාර ප්රවේශ පත් මිලදී ගත් පාසැල් දු දරුවන්, කාර්මික විද්යාල, විශ්ව විද්යාල හා වැඩිහිටි පුද්ගලයින් ශ්රි ලංගම බස්රථ වල ප්රවාහනය කිරීම අනිවාර්ය කර ඇතැයි ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.