
( ෂේන් සෙනෙවිරත්න)
මැණික්හින්න ,කුණ්ඩසාලේ දම්බරාව ප්‍රදේශයේ නවාතැන්පොළක ලැගුම් ගෙන සිටි ඉන්දියානු විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් අතර සිසුවෙකු එහි නාන තටාකයේ ඇද වැටි ඔලුවට බරපතල තුවාල සිදුවීමෙන් අනතුරුව මහනුවර පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලිසිය කියයි.
එසේ මිය ගොස් ඇත්තේ සන්තොෂ් නමැති 26 හැවිරිදි ඉන්දියානු ජාතික විශ්ව විද්‍යාල සිසුවෙකි.
මෙම විශ්වවිද්‍යාල සිසුන් පිරිස 09 දෙනෙකුගෙන් සමන්විතකණ්ඩායමක් ඉකුත් 16 වැනි දින එම නවතැන්පොලේ නවාතැන් ගෙන ඇති අතර ඔවුන් අද (18) වැනි දින අළුයම් කාලය වන තෙක් එහි නාන තටාකයේ ගත කරමින් විනෝද වී ඇතිඅතර ඒ අතරතුර මියගිය විශ්ව විද්‍යාල සිසුවා නාන තටාකයේ ඇද වැටී ඔලුවට බරපතල තුවාල සිදුවීමෙන් අනතුරුව රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියානු සරසවි සිසුවා නාන තටාකයේ ඇදවැටී මරුට