IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


ලංවිමෙන් විදුලි බිඳවැටීම් වැලැක්වීමට ක්‍රියාමාර්ග

(යොහාන් භාසුර)


විදුලි සැපයුමේ ජාල ස්ථායිතාව ශක්තිමත් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉක්මන් සහ දිගු කාලීන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන බව එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙම මස 9 වැනිදා රටපුරා විදුලිය බිඳ වැටීම පිළිබඳව අවදානය යොමු කර මෙම ක්‍රියාමාර්ග ගන්නා බව ද එම මණ්ඩලය කියයි.

එම විදුලිය විසන්ධි වීම සහ අනාගත සිදුවීම් වලක්වාගැනීම සඳහා ඉක්මන් සහ දිගු කාලීන නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් පානදුර ග්‍රිඩ් උපපොළේ ඇති වූ සිද්ධියක් හේතුවෙන් පද්ධතිය පුරා ඇති වූ දෝෂයක් හදිසියේ ඇති විය.

එම කඩාවැටීම වන විට විදුලි ඉල්ලුමෙන් සියයට 50 ක් පමණ වූ මෙගාවොට් 800 ක් සූර්ය බලයෙන් ද, නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් මෙගාවොට් 470 ක් සහ ජල විදුලි බලාගාරවලින් මෙගාවොට් 130 ක් සපයා තිබූ බවත් එම මණ්ඩල කියයි.

සූර්ය විදුලි උත්පාදනය ඉහළ යෑම හේතුවෙන් විදුලි නිස්පාදනය සහ ඉල්ලුම අතර අසමතුලිතතාවක් ඇතිවීමෙන් පද්ධතිය අක්‍රීය වූ බව ද විදුලිබල මණ්ඩලය පවසයි.


මෙම තත්වයට විසඳුම් ලෙස කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන විසඳුම් දෙන බව ද පවසන එම මණ්ඩලය ලංකා විදුලිබල මණ්ඩල මෙවැනි දේවලින් මහජනතාව අපහසුතාවට පත්වන බව පිළිගන්නා බව ද පවසයි.



අදහස් (5)

ලංවිමෙන් විදුලි බිඳවැටීම් වැලැක්වීමට ක්‍රියාමාර්ග

solar Tuesday, 18 February 2025 09:12 PM

නිවාඩු දවස්වලට රන්ටැබේ තියන වතුර ටික රන්දෙනිගලට පම්ප් කරපියව්...සෝලා නවත්තන්නේ නැතුව.

:       1       19

රනේ Tuesday, 18 February 2025 10:16 PM

ගිය වසර 10-15 දි කරන්න තිබ්බ වැඩ නේද? පව් නොකර දැන්ම කරනවද?

:       3       9

W.S. Suranga Wednesday, 19 February 2025 07:55 AM

ඔව් ඉතින් ඔය වැඩේ ලංවිම කරන්නෙ නැතුව ලංගම කරන්නයැ. ඉක්මනට කරන දෙයක් කරන්න.

:       0       4

udara Wednesday, 19 February 2025 09:54 AM

මුන්ට සෝලා එක්ක පුදුම තරහක් නේද තියෙන්නේ , එකෙන් කොමිස් ගහගන්න විදියක් නැනේ, වෙන රටවල් මේවගෙන් වැඩ ගන්නකොට මුන් ඒවා කඩාකප්පල් කරන්නේ, මුන්ගේ ඉන්ජිනේරුකම් මොකටද මෙහෙම කැකිල්ලේ තීරණ ගන්න. සෝලා වල සපුම වැඩි උනානම් ඒක නිවාඩු දවස්වල් වෙන දෙකට යොදවන ආකාරය නෙමේ මුන් හිතන්නේ ඒක නවත්වන්නේ කොහොමද කියල

:       0       10

ranjith Wednesday, 19 February 2025 10:26 AM

පුනර්ජනනීය බලශක්තිය දියුණු කරන්න අකමැතිද? කොහොම හරි වැඩි මිලට විදුලිය අරං ජනතාවගේ පොකට් එකට කෙලින්න තමා විදුලි බල මණ්ඩලය හැමදාම උත්සාහය අපට තේරෙන විදියට.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 134 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 208 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 164 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 479 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1171 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 560 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1295 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1541 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site