මීගහකිවුල ප්‍රා.සභාවේ බහුතරය විපක්ෂයට බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ බලය ද ජාතික ජනබලවේගය හිමි කරගත්තේය. 07 May 2025
මහරගම නගර සභාව ජාජබට මහරගම නගර සභා ආසන 43න් 24ක බලය හිමි කර ගැනීමට ජාතික ජනබලවේගය සමත් විය. 07 May 2025
ලෝක බැංකු සභාපති අද දිවයිනට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවක් මත ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතා අද (07) දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 07 May 2025
ගල්කිස්ස මහ නගර සභාවේ ජය ජාජබට දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ආසන 29ක් දිනා ගැනීමට ජාතික ජනබලවේගය පක්ෂය සමත්විය. 07 May 2025
ලුණගලත් විපක්ෂයේ බලය වැඩි වේ බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශීය සභාවේ ආසන 20න් හයක බලය ජාතික ජනබලවේගය හිමි කර ගත්තේය. 07 May 2025
‘‘විපක්ෂයට හැකි නම් අපේ බාධා නෑ‘‘ මැතිවරණ ප්‍රතිඵල අනුව යම් යම් පළාත් පාලන ආයතන වල විපක්ෂයේ කණ්ඩායම් ඒකාබද්ධ වී බලය පිහිටුවීමට ක්‍රියා කරන්නේනම් ප්රජාතන්ත්රවාදය අගයන දේශපාලන පක්ෂයක් ලෙස තම රජය ඊට එරෙහිව ක්‍රියා නොකරන බව කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා පත්තල ගෙදර සියනෑ අධ්‍යාපන විද්‍ය පිඨයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේදී පැවසීය . 07 May 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026