
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ක්‍රියාව නොකර හිටියා නම් ප්‍රතික්‍රියාව සිදුවන්නේ නැතැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා :- (ස.ජ.බ) පැවැසීය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසූයේ අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුවේ පැවසූ කතාවකට ප්‍රතිචාර දක්වමිනි.
ප්‍රසාද් සිරිවර්ධන මහතා:-
මම අදහස් ප්‍රකාශ කිරීමේදී නීත්‍යානුකූල නොවන අයුරින් ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය මයික් එක ලබා ගත්තා.මා කතා කළේ අපහාසයකට නොවේ.ඒ වගේම දේශපාලනයට එන්න බලාපොරොත්තු වන කාන්තාවන් අපහසුතාවයට පත් පත් කරන්න නෙවේ.
මගේ කතාවට බාධා කිරීම සඳහා අවස්ථාව ලබා දීමට විරෝධය පළ කිරීමක් පමණයි මා කළේ.ඒක දේශපාලන වාසියට අරගෙන කතා කරන්න එපා යැයි මා අගමැතිතුමියටද කියනවා.එතුමිය ක්‍රියාව නොකර හිටියා නම් මා අතින් ප්‍රතික්‍රියාවක් වන්නේ නැහැ.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය:-
ඒ තර්ජනය තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය තර්ජනයක් තිබෙනවා.
සභා නායක බිමල් රත්නායක මහතා:-
වැරදි කරන එක නෙමෙයි, ඒක පෙන්නලා දුන්නාම හදාගන්න බැරිද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුම තමන්ගැන අධිතක්සේරුවෙන් ඉන්නේ. සජිත් ඕවා ඉවසන්නේ නැහැ. ක්‍රියාව ප්‍රතික්‍රියාව 2022මැයි 09දා අරගලයේ සිද්ධියටත් අදාළ කරගන්න...
ඒක සහතික ඇත්ත. බොලාලගේ අප්පොච්චා එදා ඒ ක්‍රියාව නොකර හිටියා නම්, අද බොලාල වගේ අපතයෝ මේ රටෙත් නෑ.
දකින දකින හැමදේකටම ප්‍රතික්‍රියා කරකර යන්න. මිනිසාගේ හොඳම මිතුරාත් එහෙම තමයි. ගස්, කාර් ටයර් පෙන්නන්න බෑ.
වැරැද්දක් පෙන්නලා දුන්නාම ඒක හදාගන්න තරමට බුද්ධිය මේරුව අය සජිත්ගේ ගංකබරයෝ සෙට් එකේ නැහැ..