
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
පාස්කු ප්‍රහාරය ගැන විවාදයක් කිරීමට අවස්ථාව ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවෙන් අද ඉල්ලා සිටියේය.
පාස්කු ප්‍රහාරය ගැන සත්‍ය යථාර්ථය රටේ සුවහසක් ජනතාවට කතෝලික ජනතාවට දැනගැනීමට අවශ්‍යව තිබෙනවා.
වින්දිතයන් එම සත්‍ය දැන ගැනීමේ අපේක්ෂාවෙන් සිටිනවා.
මහ මොළකරු කවුද යන්න සොයා බලන විවාදයක් අවශ්‍යයි.පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් පවුල් වෙනුවෙන් හෝ මෙවැනි විවාදයක් කිරිමට අවස්ථාව ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබේ රජය එයට වගකිව යුතුයි.... ඒ කාලයේ ඔබ ඒ රජයේ අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කළා.